Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ලස්සන ඇස්

ලස්සන ඇස්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සුජාතා, කරුණාසේන ජයලත් මැවූ චරිත

අතරට එක් වූ තවත් එක් අපූර්ව යූවතියකි. දෙවන

ලෝක සංග්‍රාමය පැවති අවධියේ නගරයෙන් ගමට

සංක්‍රමණය වූ වික්ටර් හා සුජාතා වටා ගෙතී ඇති

ලස්සන ඇස් නවකතාවේ තේමාව යෙදී ඇති යුගය

දශක ගණනක් ඈතට දිව ගිය ද අදත් එය ඔබගේ

අපූර්ව, සූන්දර අත්දැකීමක් වනු නො අනුමානය.

ISBN
9789558481585
පිටු ගණන (Pages)
172
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලස්සන ඇස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.