Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මානවිකාවක්

මානවිකාවක්

ප්‍රකාශක (Publisher): කණිෂ්ක ජයලත් - Kanishka Jayalath
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හතර වරක් සාහිත්‍ය සම්මානයෙන් පුද ලැබූ කරුණාසේන ජයලත් සිංහල නවකතා රසිකයන් අතර දශක හයක කාලයක් පුරා අද්විතීය ස්ථානයක් හිමි කර ගෙන සිටී. සැමවිට ම ආදර්ශවත්, විනීත යුවතියන්ගේ චරිත පමණක් මැවූ ඔහුගේ අමරණීය චරිත අතරට එක් වන පීවනී තවත් එවැනි මානවිකාවකි.

ISBN
9789559585831
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මානවිකාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.