අවසන් කටයුතු දිල්ලියේදී
About this book
ප්‍රෙර්නා... දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල... තට්ටු තුනේ ගෙදර,තුන්වෙනි ත්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් ඒකෙන් බිමට... වැටුණද?පැන්නද? තල්ලුකළාද? ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවෙ හිටපු ප්‍රෙර්නගෙ තරුණ බාප්පා ආදිත්‍ය... ඒයාගෙ ඇඳ උඩම...මැරුණද? මැරුවද? සිය දවි නසා ගත්තද? කේශව් අංජලීටයි...අංජලී කේශව්ටයි... ඇත්තටම ආදරේ කළාද?බොරුවට ආදරේ කළාද?ආදරේ කළේම නැද්ද?
Details
ISBN
9786242040387
පිටු ගණන (Pages)
494
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 8
-
Extremely interestedExciting Translation full of Thrillers from the beginning to the end
-
මගේ අදහසඑක හුස්මට කියවගෙන යන්න පුළුවන් ලස්සනම කතාවක්. පරිවර්තනයත් හරිම අපූරුවට ගලපලා තියෙනවා. Superb
-
★★★★★ DinithiThis is an amazing Translation. Very Interesting from beginning to End.
-
★★★★★ SuperInteresting Book.
-
★★★★★ SuperFantastic translation. Thriller from the beginning to end. Recommend this book.
-
★★★★☆ goodlike reading a film script
-
★★★★☆ කාලෙකින් අපුරු පොතක්චේතන් භගත්ගේ අලුත් ම පොත වෙනස්ම ආරක නිර්මානයක්
-
★★★★★ අවසන් කටයුතු දිල්ලියේදීඅවසන් කටයුතු දිල්ලියේදී - Chetan Bhagath
පරිවර්තනය - දිලීප ජයකොඩි
ප්‍රෙර්නා...
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල...
තට්ටු තුනේ ගෙදර...
තුන්වෙනි තට්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් එකෙන් බිමට,
වැටුනද?
පැන්නද?
තල්ලු කළාද?
ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවේ හිටපු...
ප්‍රෙර්නාගේ තරුණ බාප්පා ආදිත්‍ය...
එයාගේ ඇඳ උඩම,
මැරුණද?
මැරුවද?
සිය දිවි නසා ගත්තද?
Write a review
Write a review