බලකොටු සහ නෞකා

Special Price රු. 612.00 Regular Price රු. 680.00
Out of stock
SKU
balakotu-saha-nawka-badraji-mahinda-sarasavi
බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප රට මුළු ඉතිහාසයම වෙනස් කරනා බව සැබවින්ම දැන සිටියේ කීයෙන් කී දෙනාද?. මෙය ක්‍රිස්තු වර්ෂ 1505 බව සිංහයින් හඳුනාගන්නේ එයින් පසුවයි.දකුණුකරයේ වෙරළබද ජීවත් වෙන දස හැවිදිරි හේතුගේ ජීවිතයක්, අනෙක් හැම ජීවිතයක් සේම වෙනස් වෙයි.පෘතුග්‍රීසීන්ට අයත් මාරියා එලේනා නෞකාවේ සේවය කරන දස හැවරිදි ජුවාන්ගේ ජීවිතය වෙනස් වන්නේද එදිනමයි. මේ ජීවිත දෙකට යා වෙන්නේ කෝට්ටේ බෞද්ධ විහාරයක වෙසෙන රාහුල නම් සාමනේර නමක්.මේ චරිත ත්‍රිත්වයේ දෛවයන් ඔවුන් මුණ ගස්වන්නේ අපූර්ව ආකාරයකට. වරින් වල ඔවුන් තිදෙනාගේ සිතුවලි සේම ජීවිතයේ යථාර්තය පිළිබඳ අවබෝධයද වෙනස්වන්නේ මේ මුණ ගැස්වීම් තුළින්... දෙවියන් සහ මනුෂ්‍යත්වය පිළිබඳව ඔවුන් එකිනෙකා දකින්නේ වෙනස්ම ආකාරයකින් 'බලකොටු සහ නෞකා' අලුත්ම මාදිලියේ නවකතාවක්.
Back to Top