මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3

Special Price රු. 360.00 Regular Price රු. 400.00
Out of stock
SKU
malori-towers-balika-widuhala-3-enid-chandra-dayawansha

"මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 3 " යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළේ තුන් වැන්න වන "THIRD YEAR AT MALORY TOWERS" නමැති රසවත් නව ප්‍රබන්ධයි. මෙය ද, ‌මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශීෂ්‍යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්දර කීමේ රැජින" ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ‌ලෙසද හඳුන්වා දිය හැකි යි. 

Back to Top