මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3
About this book
"මැලෝරි ටවර්ස් බාලිකා විදුහල - 3 " යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළේ තුන් වැන්න වන "THIRD YEAR AT MALORY TOWERS" නමැති රසවත් නව ප්‍රබන්ධයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශීෂ්‍යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි. "කතාන්දර කීමේ රැජින" ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ "මැලෝරි ටවර්ස්" කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳ ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙසද හඳුන්වා දිය හැකි යි.
Details
ISBN
9789555519694
පිටු ගණන (Pages)
214
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review