බඹා කෙටූ හැටි

Special Price රු. 405.00 Regular Price රු. 450.00
Out of stock
SKU
baba-ketu-hati-karunasena-jayalath-kathru

අහිමි බව දැන දැනත් ආදරය

මඟහරින්නට බැරි හැටි!

 

වරක් දුටු විට තව වරක්

දැකගන්නට හිත පෙරුම් පුරනා

අපූරුව!

 

මේ ආදරය පසුපස ම ලුහුබැඳ එන

අනන්ත වේදනාවෙන් මිදී

සැඟවෙන්නට තැනක් ඇත්තම්.

 

“ගොළු හදවත” නිමා වූ නමුදු නිමා

නොවූ දම්මි - සුගත් පෙම් කථාවේ

දෙවෙනි කොටස ලෙස

කරුණාසේන ජයලත් ශූරීන් අතින්

එළිදුටු “බඹා කෙටූ හැටි”

නවකථාව යොවුන් හදවත් වලට

ජීවිතය පසක්කර දෙනු ඇත.

Back to Top