බඹා කෙටූ හැටි
About this book
අහිමි බව දැන දැනත් ආදරය
මඟහරින්නට බැරි හැටි!
වරක් දුටු විට තව වරක්
දැකගන්නට හිත පෙරුම් පුරනා
අපූරුව!
මේ ආදරය පසුපස ම ලුහුබැඳ එන
අනන්ත වේදනාවෙන් මිදී
සැඟවෙන්නට තැනක් ඇත්තම්.
“ගොළු හදවත” නිමා වූ නමුදු නිමා
නොවූ දම්මි - සුගත් පෙම් කථාවේ
දෙවෙනි කොටස ලෙස
කරුණාසේන ජයලත් ශූරීන් අතින්
එළිදුටු “බඹා කෙටූ හැටි”
නවකථාව යොවුන් හදවත් වලට
ජීවිතය පසක්කර දෙනු ඇත.
Details
ISBN
9559585800
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review