Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පිරුණු හඳක්

පිරුණු හඳක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හැටේ දශකයේදී ඇරඹි සුවහසක් පාඨකයන් අමන්දානන්දයට පත් කරමින් ඔවුන් නැවුම් ලොවකට කැඳවා ගෙන ගිය කරුණාසේන ජයලත් මැවූ චරිත සදා ජීවමානය. එහෙයින් ‘පිරුණු හඳක්’ නව මුද්‍රණය එළිදකින අද ඔහු ජීවමානව නැතත් දශක ගණනාවක් යන තුරු ම පාඨක සිත් සතන් තුළ ඔහු අමරණීය වනු ඇත.

Details
ISBN
9789559547785
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පිරුණු හඳක්

Reviews are published once a member of our team has read them.