යස්ස ළමිස්සි
About this book
"හායි මම රාධිකා මේතා ... මම මේ සුමානේ බඳනවා... !
මං වැඩ කරන්නේ ලොක ප්‍රසිද්ධ බැංකුවක් වෙච්ච ගොල්ඩ්මන් සැක්ස් එකේ.මගේ කතාව කියවන හැමෝටම ස්තූතියි.
හැබැයි පොඩ්ඩක් ඉන්න....මට තියනවා ඔයාලට අවවාදයක් කරන්න.
ඔයාලා මට ඒ හැටි කැමති නොවෙන්න පුලුවන් .... ඒකට හේතු තුනක් තියනවා.
1. මං නොසෑහෙන්න හම්බ කරනවා.
2. මට හැමදේකටම මගේය කියලා මතකයක් තියනවා.
3. මට මීට මීට කලින් කොල්ලෙක් ඉඳලා තියනවා.එක්කෝ කොල්ලෝ දෙන්නෙක්ම හිටියා කියමුකෝ.
හ්ම්.. කොල්ලෙක් නම් ඔයාලට මේ එකක්වත් ප්‍රශ්න නොවෙන බව මම දන්නනවා.එත් මං කෙල්ලෙක් වෙච්ච හින්දා, මේ කිව්ව කාරණාත් එක්ක ඔයාල මට එච්චර කැමති වෙන්නේ නෑ...එහෙම නේද
එච්චර විතරක් නෙවෙය .. සමහර විට ඔයාලා කියාවි,
"මේකි මහ යස්ස ළමිස්සියෙක් නෙ" කියලත්
Details
ISBN
9789556776614
පිටු ගණන (Pages)
533
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
JkaPeople's bank angunakolapelessa
-
aththatama hoda pariwarthanayakgahanu lamayakuge athulanthaya sathya lesa idiripath kara athi kathawak, hithata ka wadina akarayen chithrapatayak lesa kathawa idiripath kirimata kathuwaraya daksha wi atha,
Write a review
Write a review