Back to Top
සූරිය කන්ද පාමුල
Special Price
රු. 450.00
Regular Price
රු. 500.00
In stock
SKU
sooriya-kanda-pamula-tenison-sarasavi
සූරිය කන්ද නිරූපනය කරන්නේ අනෙකක් නොව අපේ සංස්කෘතික භූමියයි. කාලයා ඇගේ අනන්‍යතා පරිණාමයට ලක් කර මහත් චලනයකට ගොදුරු ඇත. මෙහි ප්‍රාණවාචී, අප්‍රාණවාචී සියලු වස්තූන් උඩු යටිකුරු කරමින් ඇගේ භූමිකාව අන්දමන්ද කර ඇතුවා සේය. සංවර්ධනය හා සංහිඳියාව තුළ ඇගේ ගමන ඉරණම් ගමනක් වෙලාය. ඔබ ඉහ අත තබාගෙන සූරිය කන්ද පාමුල වැලපෙනවාද නැත්නම් සොම්නස් වනවාද කියා හිතාගන්නට බැරුව ප්‍රබන්ධයේ පිටු පෙරළමින්, කියවමින් නැවත කියවමින්… සූරිය කන්ද පාමුල මේ සිද්ධි වාචකය අපූරු ප්‍රබන්ධ මෙහෙයුමක් වන සැටි බලනු මැන.