Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සූරිය කන්ද පාමුල

සූරිය කන්ද පාමුල

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සූරිය කන්ද නිරූපනය කරන්නේ අනෙකක් නොව අපේ සංස්කෘතික භූමියයි. කාලයා ඇගේ අනන්‍යතා පරිණාමයට ලක් කර මහත් චලනයකට ගොදුරු ඇත. මෙහි ප්‍රාණවාචී, අප්‍රාණවාචී සියලු වස්තූන් උඩු යටිකුරු කරමින් ඇගේ භූමිකාව අන්දමන්ද කර ඇතුවා සේය. සංවර්ධනය හා සංහිඳියාව තුළ ඇගේ ගමන ඉරණම් ගමනක් වෙලාය. ඔබ ඉහ අත තබාගෙන සූරිය කන්ද පාමුල වැලපෙනවාද නැත්නම් සොම්නස් වනවාද කියා හිතාගන්නට බැරුව ප්‍රබන්ධයේ පිටු පෙරළමින්, කියවමින් නැවත කියවමින්… සූරිය කන්ද පාමුල මේ සිද්ධි වාචකය අපූරු ප්‍රබන්ධ මෙහෙයුමක් වන සැටි බලනු මැන.

ISBN
9789553107671
පිටු ගණන (Pages)
209
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සූරිය කන්ද පාමුල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.