හොරා සහ බල්ලෝ

Special Price රු. 315.00 Regular Price රු. 350.00
Out of stock
SKU
hora-saha-ballo-naguib-sunethra-rajakarunanayaka-sarasavi

1988 දී නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් චිරන්තන අරාබි සාහිත්‍යයට එතෙක් හිමි නොවු ගෞරවය ලබා දුන්නේ නජීබ් මහ්ෆුස් ය. 1911 උපත ලැබු ඔහු 2006 දී ජීවිතයෙන් සමුගත් නමුදු ඔහුගේ කෘති තවමත් නැවත නැවත මුද්‍රණය වේ.

ලොව පළමු පෙළේ විශ්ව විද්‍යාල ගණනාවක් ඔහුගේ කෘති අධ්‍යනය කිරීමේ ව්‍යාපෘති දියත්කොට ඇත.

1930 ගණන් වන විට බරසාර ඓතිහාසික නවකතා කෙරෙහි යොමු වු ඔහු පසුව සම්ප්‍රදායික කතා කලාව අතික්‍රමණය කළේ ඔහුගේ කාලයට හා දේශයට ඉදිරියෙන් සිටිමිනි.

Back to Top