Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හොරා සහ බල්ලෝ

හොරා සහ බල්ලෝ

About this book

1988 දී නොබෙල් ත්‍යාගය දිනා ගනිමින් චිරන්තන අරාබි සාහිත්‍යයට එතෙක් හිමි නොවු ගෞරවය ලබා දුන්නේ නජීබ් මහ්ෆුස් ය. 1911 උපත ලැබු ඔහු 2006 දී ජීවිතයෙන් සමුගත් නමුදු ඔහුගේ කෘති තවමත් නැවත නැවත මුද්‍රණය වේ.

ලොව පළමු පෙළේ විශ්ව විද්‍යාල ගණනාවක් ඔහුගේ කෘති අධ්‍යනය කිරීමේ ව්‍යාපෘති දියත්කොට ඇත.

1930 ගණන් වන විට බරසාර ඓතිහාසික නවකතා කෙරෙහි යොමු වු ඔහු පසුව සම්ප්‍රදායික කතා කලාව අතික්‍රමණය කළේ ඔහුගේ කාලයට හා දේශයට ඉදිරියෙන් සිටිමිනි.

ISBN
9789553108036
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හොරා සහ බල්ලෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.