ශ්රී ශාන්ත්
About this book
සුනේත්රා භාරතය කෙරෙහි බෝ ආල සිතින් සිටින්නී ය. සාමාන්ය ගැමියන් හා වාසය කරමින් මාස දෙක තුන ඉන්දියාවේ ගත කරන අතර, ජනමාධ්යයෙන් ලද පන්නරයෙන් තියුණු වූ විමසුම් ඇස් ද කිසිවිටෙක භක්තියෙන් අන්ධ වූයේ නැත.
ධනවත් හා බලවත් ආශ්රමවල නායකයන් බාල අපචාර, ස්ත්රී දූෂණ හා මුදල් වංචා ආදියට කොටුවනු මෑත කාලයේ දී වඩාත් කැපී පෙනුණි. කතුවරිය විසි වසරකට වැඩි කාලයක් විවිධාකාර සාධුවරුන්ගේ නැඟිටීම හා වැටීම මෙන් ම, වැටෙමින් නැඟිටින යෝගීවරුන් ද කෙරෙහි මැදහත් සිතින් බලා සිටියා ය. එම ගැඹුරු නිරීක්ෂණයේ ප්රතිඵලය නවකතාවක් ලෙස ශ්රී ශාන්ත් බවට පත් වී ඇත.
Details
ISBN
9789553111401
පිටු ගණන (Pages)
413
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review