ගණිත විනෝදය

Special Price රු. 340.00 Regular Price රු. 400.00
In stock
SKU
ganitha-vinodaya-y-perelman-sooriya

ගණිත විෂය පිළිබඳ ආසාවක් උනන්දුවක් දක්වන, ගණිතය විනෝදාංශය කොට ගත් බාල, ළමා, වැඩිහිටි විශාල පිරිසක් ලොව පුරා විසිරී සිටිති. වයි. පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය නම් වූ මෙම කෘතිය දශක ගණනාවක් තිස්සේ එම පිරිසගේ නොමඳ අවධානයට සහ පරිශීලනයට ලක් වූ මා හැඟි ග්‍රන්ථයකි.

Back to Top