Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ගණිත විනෝදය

ගණිත විනෝදය

About this book

ගණිත විෂය පිළිබඳ ආසාවක් උනන්දුවක් දක්වන, ගණිතය විනෝදාංශය කොට ගත් බාල, ළමා, වැඩිහිටි විශාල පිරිසක් ලොව පුරා විසිරී සිටිති. වයි. පෙරෙල්මාන් ගේ ගණිත විනෝදය නම් වූ මෙම කෘතිය දශක ගණනාවක් තිස්සේ එම පිරිසගේ නොමඳ අවධානයට සහ පරිශීලනයට ලක් වූ මා හැඟි ග්‍රන්ථයකි.

ISBN
9789556562828
පිටු ගණන (Pages)
197
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. Dana
    Dana
    Dana ·
Write a review

You're reviewing: ගණිත විනෝදය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.