Back to Top
මොනර පිලේ ශාපය
Special Price
රු. 1,920.00
Regular Price
රු. 2,400.00
In stock
SKU
monara-pile-shapaya-victoria-koshalee-ashirwada
ෆ්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොණර පිහාටුවලින් සදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැගෙන එන්නේය.එහි ශාපය තමාටත් උරුම වීඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය...
නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ්‍රැම්ලිංග් භයානක විය හැකිය.අඳුරු චරිතයක් වෙන,නිතරම කල්පනාවේ ගැලුණු, තමා වටේ ඉන්නා සියලු දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, ආවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද... නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?