Back to Top
හම කළු නිසා
Special Price
රු. 342.00
Regular Price
රු. 380.00
In stock
SKU
hama-kalu-nisa-john-samarasinghe-sunera
සුදු ජාතිකයකු නොවන බැරැක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් කරගත් ආරංචිය ඇසූ සැණින් මට සිහිපත් වූයේ ජෝන් හොවාර්ඩ් ග්‍රිෆින් නම් අපූරු මිනිසා සහ ඔහු ලියූ අපූරු පොතය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා කැළඹිල්ලකට මුල් වූ මේ අපූරු පොතේ නම මා වගේ කළු වුණත් පොත ලියූ හොවාර්ඩ් ග්‍රිෆින් කල්ලෙක් නොවේ. එක්සත් ජනපදය තුළ ඉපිද එහිම ජීවත් වූ සුදුම සුදු සුද්දෙකි.
මේ පොතට පාදක වූයේ එවකට ඇමරිකාවේ උග්‍රව පැවති වර්ණ භේදය ගැන ඔහු කළ අපූරු පර්යේෂණයකි. එන්නතක් විදගෙන තම හඒ කළු කරගත් ඔහු එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්තවල සැරිසැරුවේ කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන කෙණෙහිලි මදි පුංචිකම්වල සැබෑ මුහුණුවර හඳුනාගන්නට ය.
මේ පොතේ ඇත්තේ ඔහුගේ ඒ අත්දැකීම් පිළිබඳ සැබෑ තොරතුරු ය.