Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හම කළු නිසා

හම කළු නිසා

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
සුදු ජාතිකයකු නොවන බැරැක් ඔබාමා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති පදවියට පත් කරගත් ආරංචිය ඇසූ සැණින් මට සිහිපත් වූයේ ජෝන් හොවාර්ඩ් ග්‍රිෆින් නම් අපූරු මිනිසා සහ ඔහු ලියූ අපූරු පොතය.
ඇමරිකා එක්සත් ජනපදය තුළ මහා කැළඹිල්ලකට මුල් වූ මේ අපූරු පොතේ නම මා වගේ කළු වුණත් පොත ලියූ හොවාර්ඩ් ග්‍රිෆින් කල්ලෙක් නොවේ. එක්සත් ජනපදය තුළ ඉපිද එහිම ජීවත් වූ සුදුම සුදු සුද්දෙකි.
මේ පොතට පාදක වූයේ එවකට ඇමරිකාවේ උග්‍රව පැවති වර්ණ භේදය ගැන ඔහු කළ අපූරු පර්යේෂණයකි. එන්නතක් විදගෙන තම හඒ කළු කරගත් ඔහු එක්සත් ජනපදයේ දකුණු ප්‍රාන්තවල සැරිසැරුවේ කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන කෙණෙහිලි මදි පුංචිකම්වල සැබෑ මුහුණුවර හඳුනාගන්නට ය.
මේ පොතේ ඇත්තේ ඔහුගේ ඒ අත්දැකීම් පිළිබඳ සැබෑ තොරතුරු ය.
ISBN
9789559128991
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හම කළු නිසා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.