වෘක පවුලේ මිනිස් දරුවා

Special Price රු. 162.00 Regular Price රු. 180.00
In stock
SKU
wurka-pawle-minis-daruwa-padma-rudyard-sunera
ඔබ හා මා වගේම මෞග්ලි ද මිනිස් දරුවෙකි. එහෙත් මේ අපූරු දරුවා හැදී වැඩුණේ මහ කැලෑවේ ය. දෙමව්පියන් සේ ඔහු රැක බලා ගත්තේ කැලේ සිටි වෘක පවුලකි. වෘකයන් වගේම බගීරා නම් හිත හොඳ දිවියාත් බාලු නම් විහිළු තහළුවට කැමති වලසාත් ඔහු තමන්ගේ ම දරුවකු සේ ආදරයෙන් රැක බලාගනිමින් ගුරුහරුකම් දුන්නෝය. එහෙත් මෞග්ලිට ද භයානක සතුරෙක් සිටියේය. ඒ ෂර්බාන් නම් නපුරු කොටියා ය. මෙම කෘතිය ලෝක පූජිත ගත්කතුවරයෙකු වූ රඩ්යාඩ් කිප්ලිංගේ The Jungle Book ආශ්‍රයෙන් පද්මා ගුණසේකර විසින් කරන ලද පරිවර්තනයකි.
Back to Top