අපේ ගම මාතර

Special Price රු. 441.00 Regular Price රු. 490.00
In stock
SKU
ape-gama-matara-samarasinghe-sunera
මව්බිම අත්හැර දමා පිටරටක පදිංචියට ගිය බොහෝ දෙනා තමන් අතහැර ආ මව්බිම සිහිනයෙන් දකිති. සිහිනයෙන් දකින මව්බිමේ හැම දෙයක්ම සුමිහිරිය. ඇසට දුටු හැම දසුනක්ම මනහරය. මව්බිම නොව උපන්ගම අත්හැර දමා පිට නගරයක පදිංචියට ආ මම ද සුන්දර සිහිනයක් දකින්නෙමි. එක් දහස් නවසිය පණස් ගණන්වල මා දුටු මාතර මම සිහිනයෙන් දකින්නෙමි.
Back to Top