අපරාධ විද්‍යාවේ මූලධර්ම 1

Special Price රු. 1,170.00 Regular Price රු. 1,300.00
In stock
SKU
aparadha-widyawe-mooladharma-1-nandasena-godage
අපරාධ සිදු වන්නේ ඇයි? එය නවතා ලන්නේ කෙසේද? පොලීසිය, උසාවිය, බන්ධනාගාරය, දඬුවම් ක්‍රම හා පුනරුත්ථාපන ක්‍රම කෙනෙක් දුරට සාර්ථකද? කියා විද්‍යාත්මකව විමසා බැලීමේ පදනම අපරාධ විද්‍යාවයි. ශ්‍රී ලංකාවට අලුත් විෂයයක් වන අපරාධ විද්‍යාන පිළිබඳ සවිස්තරාත්මකව සිංහලෙන් ලියැවුණු පළමුවැනි පොත මෙයයි. අපරාධ ගැන උනන්දුවක් දක්වන නීතිඥයන්ට‍, අධිකරණය හා සම්බන්ධ අයට, ශිෂ්‍යයන්ට, පොලීසියට සහ සාමාන්‍ය පාඨකයාට මෙය බෙහෙවින් ආධාරවන අත්පොතක් වනු ඇත.
Back to Top