ඇලන් ක්වාටමන්ගේ වීර චාරිකාව

Special Price රු. 810.00 Regular Price රු. 900.00
Out of stock
SKU
allen-kwatermange-weera-charikawa-haggard-chandana
අප්‍රිකාවේ ඝන වනාන්තර මැදින්, බිහිසුණු මසායි ගෝත්‍රිකයන්ගේ ප්‍රහාර වලට අභීතව මුහුණ දෙමින් සැඟවුණු ශිෂ්ටාචාරයක් සොයා යන පිරිස. "............ සඳ එළිය නොමැති ගංගාව අන්ධකාර ජල කඳකි. මට දැනුණේ මරණය මා තුරුළු කරගෙන සිටිනා බවයි...... එක් ක්ෂණයකින් ජලයෙන් උඩට මතු වූයේ යක්ෂයෙකු මෙන් භයංකාර මුහුණකි!"
Back to Top