Back to Top
බිල්ල සහ අපූරු මුහුණ
Special Price
රු. 247.50
Regular Price
රු. 275.00
In stock
SKU
billa-saha-apuru-muhuna-martin-wickramasinghe-sarasa
මාර්ටින් වික්‍රමසිංහයක් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත් ය.ගැමියන්ගේ ඇඳහිලි,විශ්වාස, සිරිත් විරිත් මසුරුකම් යනාදි ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කීය හැකි ය.