මගේ ඇස් ඔබ

Special Price රු. 531.00 Regular Price රු. 590.00
Out of stock
SKU
mage-as-oba-monika-pushpa-kumari-warna

උපතින්ම දෑස අන්ධ උනානම් ඔබට අද මේ මහ දුක නැත.

සමනළයකු සේ දගකාරී ජීවිතයක් ගෙවූ ඔබ........

කුමාරයකු සේ කඩවසම් රුවක් හිමිව උන් ඔබ.......

අද දෙනෙත් අහිමිව මුළුගැන්වී ගෙවන ජීවිතයේ

මහ දුක මට දැනේ....

දැන් ඔබේ ඇස් දෙකම මාය.......

නහවා - කවා - පොවා සියලු වැඩ කරන මගේ

හිත ඇතුලේ දැවෙන මහ ගින්දර ඔබට පේන්නේ නැත..

උයා ගත්තාට - ඔබට කැව්වාට

එක බත් කටක්වත් මට උගුරින් පහලට යවන්නට බැරිය..

ඒ ඔබ තරමට මට ආදරය කරන....

මා ජීවිතයේ හුස්මකොට සිතන...

තව කෙනෙක්- මේ මොහොතේත්

මා නැතුව දැවීදැවී පිච්චෙන බව

දන්නා නිසාය....

අනේ

දෙවියන් මට මගේ ඇස් දෙකින් එකක්

තෝරාගන්න කියන්නේ ඇයි...?

Back to Top