මගේ ඇස් ඔබ
About this book
උපතින්ම දෑස අන්ධ උනානම් ඔබට අද මේ මහ දුක නැත.
සමනළයකු සේ දගකාරී ජීවිතයක් ගෙවූ ඔබ........
කුමාරයකු සේ කඩවසම් රුවක් හිමිව උන් ඔබ.......
අද දෙනෙත් අහිමිව මුළුගැන්වී ගෙවන ජීවිතයේ
මහ දුක මට දැනේ....
දැන් ඔබේ ඇස් දෙකම මාය.......
නහවා - කවා - පොවා සියලු වැඩ කරන මගේ
හිත ඇතුලේ දැවෙන මහ ගින්දර ඔබට පේන්නේ නැත..
උයා ගත්තාට - ඔබට කැව්වාට
එක බත් කටක්වත් මට උගුරින් පහලට යවන්නට බැරිය..
ඒ ඔබ තරමට මට ආදරය කරන....
මා ජීවිතයේ හුස්මකොට සිතන...
තව කෙනෙක්- මේ මොහොතේත්
මා නැතුව දැවීදැවී පිච්චෙන බව
දන්නා නිසාය....
අනේ
දෙවියන් මට මගේ ඇස් දෙකින් එකක්
තෝරාගන්න කියන්නේ ඇයි...?
Details
ISBN
9789550225316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review