හිරකාරී

Special Price රු. 360.00 Regular Price රු. 450.00
Out of stock
SKU
hirakari-muditha-herath-wijesooriya

දීගෙක නොගිහින්ම ගැබ්බර වුණ චූටි මැණිකෙ වටේට ආදරයයි, කුල ගෞරවයයි, දරු සෙනෙහසයි, සමාජ සම්මතයයි එකතු වෙලා බැමි බැඳලා.. හිර ගෙදරක් හැදුවා.. ඒ හිරගේ ඇතුළේ චූටි මැණිකෙ ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙච්ච හිරකාරියක් වුණා..
නෑ....
ඒක ජීවිතාන්ත හිර දඬුවමක්
නෙවෙයි...
ඊටත් වඩා ගොඩක් දිග කතාවක්..

Back to Top