හිරකාරී
About this book
දීගෙක නොගිහින්ම ගැබ්බර වුණ චූටි මැණිකෙ වටේට ආදරයයි, කුල ගෞරවයයි, දරු සෙනෙහසයි, සමාජ සම්මතයයි එකතු වෙලා බැමි බැඳලා.. හිර ගෙදරක් හැදුවා.. ඒ හිරගේ ඇතුළේ චූටි මැණිකෙ ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙච්ච හිරකාරියක් වුණා..
නෑ....
ඒක ජීවිතාන්ත හිර දඬුවමක්
නෙවෙයි...
ඊටත් වඩා ගොඩක් දිග කතාවක්..
Details
ISBN
9789556912357
පිටු ගණන (Pages)
200
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review