Back to Top
ගබ්සාව
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
gabsawa-thilak-santhawa
මං හරිම ආසාවෙන් බලන් උන්නා මේ
අන්ධකාරයෙන් ගැලවිලා හිරු එළිය
දකින්න. මගෙ අම්මගෙ තොල්වලින්
මගෙ මූණ චොප්පවෙලා යනකං
තෙරපෙනවා බලන්න අම්මගෙ තන්වල
එල්ලිලා ඒවා පහුරු ගගා කිරි උරා
බොන්න. ඒ ඔක්කොටම වඩා මං ආසා
කළා අම්මගෙ උකුලෙ ගුලි වෙලා
නිදියන්ඩ. ඒ වෙලාවේ අම්මා මාව
නලවන්න කියන කවි මට මැවෙනවා.
මං ආසයි මේ වෙලාවේ ඒ වගේ
නැලවිලි ගීයක් අහන්ඩ.