ගබ්සාව
About this book
මං හරිම ආසාවෙන් බලන් උන්නා මේ
අන්ධකාරයෙන් ගැලවිලා හිරු එළිය
දකින්න. මගෙ අම්මගෙ තොල්වලින්
මගෙ මූණ චොප්පවෙලා යනකං
තෙරපෙනවා බලන්න අම්මගෙ තන්වල
එල්ලිලා ඒවා පහුරු ගගා කිරි උරා
බොන්න. ඒ ඔක්කොටම වඩා මං ආසා
කළා අම්මගෙ උකුලෙ ගුලි වෙලා
නිදියන්ඩ. ඒ වෙලාවේ අම්මා මාව
නලවන්න කියන කවි මට මැවෙනවා.
මං ආසයි මේ වෙලාවේ ඒ වගේ
නැලවිලි ගීයක් අහන්ඩ.
Details
ISBN
9789550980116
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review