Back to Top
යසෝදරාවත
Special Price
රු. 135.00
Regular Price
රු. 150.00
In stock
SKU
yasodarawatha-bandarsanthawa
කාරණාව බුදු වෙනවා ලකුණු දැ නේ
නෑර කැටුව ආවා මම සරණ ගෙ නේ
බාවනාව තොර නො කරමි සිතින් අ නේ
මාළිගාව අද අඳුරු යි සුවාමි නේ
හිමයේ ගොසින් මල් යහනක නිදනව ද?
කොමල අනගි සිරිපා දෙක රිදෙනව ද?
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද?
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද?