Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / යසෝදරාවත

යසෝදරාවත

About this book

කාරණාව බුදු වෙනවා ලකුණු දැ              නේ

නෑර කැටුව ආවා මම සරණ ගෙ              නේ

බාවනාව තොර නො කරමි සිතින් අ      නේ

මාළිගාව අද අඳුරු යි සුවාමි                      නේ

 

හිමයේ ගොසින් මල් යහනක නිදනව      ද?

කොමල අනගි සිරිපා දෙක රිදෙනව         ද?

හිඟේ නැතිව දෙවියෝ මුර කරනව            ද?

මගේ ඇත් රජුනි හිමි අද කොතැනක        ද?

Details
ISBN
9789550980475
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යසෝදරාවත

Reviews are published once a member of our team has read them.