Back to Top
නරලොව හොල්මන් 1
Special Price
රු. 252.00
Regular Price
රු. 280.00
Out of stock
SKU
Naralowa-holman-1-chandra-anagirathna-dayawansha
කලකට පෙර රිවිරැස පත්‍රය කියුවූ පාඨකයන් අතර ඉමහත් ජනප්‍රිය භාවයට පත්වූ නරලොව හොල්මන් රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට පත් කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ අතට පත් කරන්නෙමු.
විවිධ උපහාස කථා මගින් සමාජ විවරණයක යෙදෙන චන්ද්‍ර අනගිරත්න මහතා ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ඔහුගේ රචනාවල ඇති ආකරශණීය භාෂා ශෛලිය වුවද කියවීමේ රුචිය වඩවයි.