Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නරලොව හොල්මන් 1

නරලොව හොල්මන් 1

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කලකට පෙර රිවිරැස පත්‍රය කියුවූ පාඨකයන් අතර ඉමහත් ජනප්‍රිය භාවයට පත්වූ නරලොව හොල්මන් රස කථා පෙළ නූතන පරපුරේ පාඨකයන් අතට පත් කිරීමට එම කථා එක්කොට සංස්කරණය කර ඔබ අතට පත් කරන්නෙමු.

විවිධ උපහාස කථා මගින් සමාජ විවරණයක යෙදෙන චන්ද්‍ර අනගිරත්න මහතා ප්‍රවීන පුවත්පත් කලාවේදියෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. ඔහුගේ රචනාවල ඇති ආකරශණීය භාෂා ශෛලිය වුවද කියවීමේ රුචිය වඩවයි.

ISBN
9789556862126
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නරලොව හොල්මන් 1

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.