මඟුල් ගෙදර

by
Special Price රු. 495.00 Regular Price රු. 550.00
In stock
SKU
magul-gedara-martin-wickamasinghe-sarasa
''1927 දී චරිතාදර්ශ කථා නමින් එළි දුටුවේ වික්‍රමසිංහ ලියු දෙවැනි කෙටි කතා සංග්‍රහය යි.එහි ඇතුළත් කතා අතරින් මඟුල් ගෙදර හොඳ රචනාවකි.එය වු කලී බටහිර සිරිත් විරිත් ද සම්මිශ්‍රනය විමෙන් සෑදුණු අපූරු චාරිත්‍ර වලින් යුත්කවු ගම්බද විවාහ මංගල්‍යයක් පිළිබඳ කෙරුණු සෝපහාස වර්ණනාවකි.........

මහචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

මනුෂ්‍ය ජීවිතයේ විවිධ පැතිකඩ නිරූපිත කතා 19 කින් මෙම කෙටිකතා සංග්‍රහය සමන්විත වෙයි.

Back to Top