දොළගලේ බිල්ල

Special Price රු. 270.00 Regular Price රු. 300.00
Out of stock
SKU
dolagale-billa-digamadulu-gunasekara-gunasoma-sarasavi

දෙගල්වල ගල්කන්දේ මහා නිධානයක් තියෙනවා ලු. ගල් දොරින් වැහිලා තියෙන්නේ. මුතු, මැණික්, රන්, රිදී හප්පා… එහෙම වටිනා වස්තු කන්දරාවක්, කළුඅප්පු නැමැති හොර දෙටුවාට ඕනෑ වුණා මේ දෙගල්වල කන්දේ නිධානය ගන්ට. මන්තරකාරයෙක් ඇන්න ගිහිං මතුරලා බිලි දීලා දොරා ඇරවා ගත්තා. හප්පා රන් රිදී වස්තු කන්දරාවේ දීප්තියෙන් ඇස් ගිනිකන වැටුණා. ඒත් උන් හිටි ගමන් අන්ධකාර වුණා. හෙනම් කෝ වස්තුව ගන්ට ගිය කළුඅප්පු. ඒ කතාවේ ඇත්ත යුක්ත ‘දොළගලේ බිල්ල’ ජනකතාවෙන් කියවා ගත හැකියි. දිගාමඩුලු දනව්වේ තවත් අපූරු ජනකතාවන් රැැසක් මෙයට ඇතුළත්. ගෝඨයිම්බර යෝධයා, හත්පොරව කිරිල්ලී, ගලේ බුජාගේ කතාව, රන් කැටි පුතා, මුතු කුමාරි වගේ ම නිල් මැණිකේ නිධානය බඳු ජනකතා මෙයට ඇතළත් වෙනවා.


ජනශ්‍රැතිවේදී
මහින්ද කුමාර දළුපොත

Back to Top