Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / දොළගලේ බිල්ල

දොළගලේ බිල්ල

About this book
දිගාමඩුලු ජනකතා 
දොළගලේ බිල්ල 
ගුණසේකර ගුණසෝම 
දෙගල්වලගල්කන්දේ මහා නිධානයක් තියෙනවා ලු, ගල් දොරින් වැහිලා තියෙන්නේ.මුතු,මැණික්,රන්,රිදී හප්පා.......එහෙම වටිනා වස්තු කන්දරාවක්. කළුඅප්පු නැමැති හොර දෙටුවා ට ඕනෑ වුනා මේ දෙගල්වල කන්දේ නිධානය ගන්ට, මන්තරකාරයෙක් ඇන්න ගිහිං මතුරලා බිලි දීලා දොර ඇරවා ගත්තා, හප්පා රන්,රිදී,වස්තු කන්දරාවේ දීප්තියෙන් ඇස් ගිනිකන වැටුණා. ඒත් උන් හිටි ගමන් අන්ධකාර වුණා. හෙනම් කෝ වස්තුව ගන්ට ගිය කළුඅප්පු. ඒ කතාවේ ඇත්ත යුත්ත 'දොළගලේ බිල්ල' ජනකතාවෙන් කියවා ගත හැකියි. දිගාමඩුලු දනව්වේ තවත් අපුරු ජනකතාවන් රැසක් මෙයට ඇතුලත්. ගෝටයිම්බර යෝධයා,හත් පොරව කිරිල්ලි, ගලේ බුඩාගේ කතාව , රන් කැටි පුතා, මුතු කුමාරි වගේ ම නිල් මැණිකේ නිධානය බඳු ජනකතා මෙයට ඇතුළත් වෙනවා.
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
ISBN
9789553106186
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දොළගලේ බිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.