Back to Top
යකාගේ බිල්ල
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
yakage-billa-digamadulu-gunasekara-gunasoma-sarasavi
මේ කතාවේ හැටියට සුදට සුදේ නෙළුම් මල් පිපුණු පොකුණක් දිගාමඩුලු දනව්වේ තිබුණා. වතුරත් හීතලයි, පිරිසිදුයි.ඒකට මොකද පොකුණට අරක්ගත්ත රීරි යකෙක් උන්නානේ. මහ රාත්තිරියට හූ තුනක් තියනවා. දෙමළ ඇත්තන් මොන තරම් වෑයම් ඛළත් ඒ හූ හඬ ඇහුණ පමාවෙන් මහා විපත්තියක් සිද්ධවෙනවා මයි. ඇඟපත කිළිපොළායන මේ හූ හඬ හිටි ගමන් නතර වුණේ ඇයි…
‘යකාගේ බිල්ල’ ජනකතාව කියවනවා නම්, ඒ ගැන දැනගන්න පුළුවනි. ඒ විතරයැ, මුකරච්චි, නගේන්ද්රන් දෙවියෝ, අන්නමෙරම්, පූසානි කුමාරි, වගේම නල්ලතම්බි සහ නල්ලතංගල් වගේ රසවත් අපූරු දෙමළ ජනකතා රැසක් මේ ජනකතා එකතුවෙන් දැනගත හැකියි.
ජනශ්රැතිවේදී
මහින්ද කුමාර දළුපොත