Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කෙටිකතා / යකාගේ බිල්ල

යකාගේ බිල්ල

About this book
දිගාමඩුලු දෙමළ ජනකතා 
යකාගේ බිල්ල 
ගුණසේකර ගුණසෝම 
මේ කතාවේ හැටියට සුදට සුදේ නෙලුම් මල් පිපුණු පොකුණක් දිගාමඩුලු දනව්වේ තිබුනා.වතුරත් හිතලයි,පිරිසිදුයි.ඒකට මොකද පොකුණට අරක්ගත්ත රීරි යකෙක් උන්නානේ. මහා රාත්තිරියට හු තුනක් තියනවා.දෙමල ඇත්තන් මොන තරම් වෑයම් කළත් ඒ හු හඬ ඇහුණ පමාවෙන් මහා විපත්තියක් සිද්ධවෙනවා මයි.ඇඟපත කිලිපොලායන මේ හු හඬ හිටි ගමන් නතර වුණේ ඇයි... 'යකාගේ බිල්ල ජනකතාව කියවනවා නම් ඒ ගැන දැනගන්න පුළුවනි.ඒ විතරයැ , මුකරච්චි,නගේන්ද්‍ර දෙවියෝ,අන්නමෙරම්,පුසානි කුමාරි,වගේම නල්ලතම්බි සහ නල්ලතංගල් වගේ රසවත් අපුරු දෙමළ ජනකතා රැසක් මේ ජනකතා එකතුවෙන් දැනගත හැකියි.
ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත.
ISBN
9789553106209
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යකාගේ බිල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.