Back to Top
අපේ විත්ති
Special Price
රු. 180.00
Regular Price
රු. 200.00
In stock
SKU
ape-witthi-martin-wikramasinghe-sarasa
සිංහල සාහිත්‍යයේ වර්තමාන අවධියක ගැන ලියවෙන කලක වික්‍රමසිංහ යන නම සම්භාවනීය ස්ථානයක් ගන්නා බව කිවමනා නොවේ.අපරදිග සාහිත්‍යය ආශ්‍රය කරමින් අප අතර පෙර නොවු නානාවිධ සාහිත්‍යාංගයන් සිංහලයට ඇතුළත් කොට අප සාහිත්‍යයේ නවෝදය සැලැස්වූවන්ගේ මාර්ටින් වික්‍රමසිංහ ප්‍රමුඛ කෙනෙකි.වික්‍රමසිංහ විසින් රචිත නවකතා ද විචාරපුර්ණ ලිපි ද, දෘෂ්‍ය කාව්‍ය ද, දාශීනික නිබන්ධ ද කෙටිකතා ද ඔහුගේ නිර්මාණ ශක්තියේ විවිධත්වය ප්‍රකාශ කරත්.
-මහාචාර් එදිරිවීර සරච්චන්ද්‍ර