බෝංචි ඇට මොළේ

Special Price රු. 368.00 Regular Price රු. 460.00
In stock
SKU
bonchi-ata-mole-rusiyanu-surangana-katha-thissa-aratuwa

මාර්යා දෙනෙත්

පිස දමමින් නැගිට්ටා.

බෝංචි ඇටය සිහිවුණු ඇය

ගවුමේ සාක්කුවට

අත දැම්මා. හීනෙන් ලැබුණු

බෝංචි ඇටයක්

සාක්කුවේ තියේවියැ”

එහෙන් මාර්යාගේ සාක්කුවේ

බෝංචි ඇටයක් තිබුණා. 

̋ඒක වෙන්නේ කොහොම ද?

මං දැක්කේ හීනයක්නේ! ̃

මාර්යාට කිසිවක් සිතාගන්නට

නොහැකි වුණා.

Back to Top