බෝංචි ඇට මොළේ
About this book
මාර්යා දෙනෙත්
පිස දමමින් නැගිට්ටා.
බෝංචි ඇටය සිහිවුණු ඇය
ගවුමේ සාක්කුවට
අත දැම්මා. හීනෙන් ලැබුණු
බෝංචි ඇටයක්
සාක්කුවේ තියේවියැ”
එහෙන් මාර්යාගේ සාක්කුවේ
බෝංචි ඇටයක් තිබුණා.
̋ඒක වෙන්නේ කොහොම ද?
මං දැක්කේ හීනයක්නේ! ̃
මාර්යාට කිසිවක් සිතාගන්නට
නොහැකි වුණා.
Details
ISBN
9789554827486
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review