ආදරණීය නෙතූ

Special Price රු. 360.00 Regular Price රු. 450.00
In stock
SKU
adaraneeya-nethu-chaminda-bandara-ashirwada

අතීතයේ නොව වර්තමානය ළඟ චතුරගේ ආත්මය මේ සමාජය වටා සක්මන් කළ යුතු නෙතුලි චතුර හා බැඳෙන සොඳුරු ප්‍රේමය අපට කියන්නේ අනන්ත අත්හැරීම් මත දිවෙන බලාපොරොත්තුවේ ප්‍රේමණීය සංධ්වනියයි. අවිහිංසක සමනල් හිත් යා කරමින් බැඳෙන ප්‍රේමයේ අවෛරී බලාපොරොත්තු ජය ගන්නා සොඳුරු සුවඳක් මේ කතාව පුරා එයි.

ළය නියර මත හොවා සරා සුවඳ මඳනළ හමන ප්‍රේමයක සුගායනීය අත්දැකීම ඔබට අත්විඳින්නට ලැබෙනවා නිසැක බව මම දනිමි.

Back to Top