Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආදරණීය නෙතූ

ආදරණීය නෙතූ

ප්‍රවර්ග (Genre): ආදර නවකතා නවකතා
About this book
අතීතයේ නොව වර්තමානය ළඟ චතුරගේ ආත්මය මේ සමාජය වටා සක්මන් කළ යුතු නෙතුලි චතුර හා බැඳෙන සොඳුරු ප්‍රේමය අපට කියන්නේ අනන්ත අතහැරීම් මත දිවෙන බලාපොරොත්තුවේ ප්‍රේමණීය සංධ්වනියයි. අවිහිංසක සමනල් හිත් යා කරමින් බැඳෙන ප්‍රේමයේ අවෛරී බලාපොරොත්තු ජය ගන්නා සොඳුරු සුවඳක් මේ කතාව පුරා එයි. ළය නියර මත හොවා සරා සුවඳ මඳනළ හමන ප්‍රේමයක සුගයානීය අත්දැකීම ඔබට අත්විඳින්නට ලැබෙනවා නිසැක බව මම දනිමි.
ISBN
9789556971750
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරණීය නෙතූ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.