රංසිරිගේ සංග්‍රාමය

Special Price රු. 1,260.00 Regular Price රු. 1,400.00
Out of stock
SKU
ransirige-sangramaya-kulasena-fonseka-suba

අරමුණු විරහිතව මගට බැස - මග තොට නොහැඳින, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා කලාවේ - එනම් රසින් හා අරුතින් පිරිපුන් කතා ගෙතීමේ කලාවේ - පාඨක විචාරක උභය පක්‍ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වා දීම වටනේය.

 

මහාචාර්ය සුනිල් ආරියරත්න

Back to Top