Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රංසිරිගේ සංග්‍රාමය

රංසිරිගේ සංග්‍රාමය

ප්‍රකාශක (Publisher): සුභා ප්‍රකාශන - Suba Prakashakayo
ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

අරමුණු විරහිතව මගට බැස - මග තොට නොහැඳින, ගමින් ගම දොරින් දොර අයාලේ ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා කලාවේ - එනම් රසින් හා අරුතින් පිරිපුන් කතා ගෙතීමේ කලාවේ - පාඨක විචාරක උභය පක්‍ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වා දීම වටනේය.

 

මහාචාර්ය සුනිල් ආරියරත්න

ISBN
9789559520009
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රංසිරිගේ සංග්‍රාමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.