Back to Top
ෂැංහයි කඳුළ - 2
Special Price
රු. 432.00
Regular Price
රු. 540.00
Out of stock
SKU
shanghai-kandula2-manel-jayanthi-wijesooriya-books
මා ඔ් සේතුං පාලන සමයේ චීනයේ විසූ නියෙන් චෙංග් නම් කාන්තාව විසින් ඈ විඳි සත්‍ය අත්දැකීම් ඇසුරින් මෙම කෘතිය ලියා තිබේ.මා ඔ්ගේ සමාජවාදී පාලන සමයේ දියත් වූ සංස්කෘතික විප්ලවයෙන් ඒරට බුද්ධිමතුන් හා උගතුන් සිරබාරයට ගෙන ඔවුන් සතු සියලු දේ අහිමි කර ,හිංසා පීඩාවලට ලක් කළ අන්දම මෙහි ඇතුළත්ය.නියෙන් චෙංග් ඒහිදී මෙම විසල් බලවේගයට ඒරෙහිව අප්‍රතිහත ධෛර්්‍යයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව සටන්කරන අන්දම මින් විස්තර කෙරේ.