Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මානෙල් ජයන්ති ගුණසේකර / ෂැංහයි කඳුළ - 2

ෂැංහයි කඳුළ - 2

About this book
මා ඔ් සේතුං පාලන සමයේ චීනයේ විසූ නියෙන් චෙංග් නම් කාන්තාව විසින් ඈ විඳි සත්‍ය අත්දැකීම් ඇසුරින් මෙම කෘතිය ලියා තිබේ.මා ඔ්ගේ සමාජවාදී පාලන සමයේ දියත් වූ සංස්කෘතික විප්ලවයෙන් ඒරට බුද්ධිමතුන් හා උගතුන් සිරබාරයට ගෙන ඔවුන් සතු සියලු දේ අහිමි කර ,හිංසා පීඩාවලට ලක් කළ අන්දම මෙහි ඇතුළත්ය.නියෙන් චෙංග් ඒහිදී මෙම විසල් බලවේගයට ඒරෙහිව අප්‍රතිහත ‌ධෛර්්‍යයෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව සටන්කරන අන්දම මින් විස්තර කෙරේ.
Details
ISBN
9789556912302
පිටු ගණන (Pages)
352
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ෂැංහයි කඳුළ - 2

Reviews are published once a member of our team has read them.