Back to Top
සංසාරාරණ්‍යෙයේ දඩයක්කාරයා
Special Price
රු. 400.00
Regular Price
රු. 500.00
In stock
SKU
sansararanyaye-dadayakkaraya-saiman-nawagaththegama-surasa
දඩයක්කාරයා ඇය අත හැරියේය. ඔහු විස්මයෙන් ඇලළී දෑස පිසදා බැලුවේය. සලිත වී ගිය බෙරකාරයාගේ දුව කොයිබ ද? ගල් කන්ද පැළී විවර වන්නට ගිගුම් දීගෙන ගැසූ බෙරය කොයි ද? බරෙකාරයාගේ දුව දණින් වැටී බෙරය බදාගෙන සිටියා ය. "මා වෙතට එව දැරිය!" ඈ බෙරය අත හැරියා ය. එය පෙරළී ගොස් ගල් බෑවුම දිගේ පහළට වැටී වනාන්තරයේ ගස් මුදුන් උඩට වැටෙනවා බොල් හඬින් ඔහු හැඳින්නේය.